44 Replies to “Thailand Street Food – Foodies Travel # 13 – Anoma's Kitchen”

  1. Nadeera Perera

    ඇත්තටම අපිට යන්නබැරි වුනත් මේ වගේ වීඩියෝ බලන්න මම ගොඩක් ආසයි අපි නොදන්න දෙවල් කියලා දෙනවට වගේම ඒ කෑම අපෙ රටට ගැලපෙන විදියට හදා ගන්න හැටිත් කියලා දෙනවට ගොඩාක් ස්තූතියි ඇත්තටම ආන්ටි හරිම නිහතමානීයි ඒකයි වීඩියෝ එකක් දාපු ගමන්ම බලන්නේ ස්තූතියි ගොඩාක් 🙏 🙏 ❤️❤️

  2. asha. ranatunga

    Aunty, you are definitely a die hard cook. ❤. When you asked that street food seller the recipe for the sauce, it made me smile. 🤗. Only a real cook would so such a thing. 😂. I did it once in Paris, and my husband had warned me not to do it again. 😂😂🤗

  3. mekong

    මෙතනම ලංකාවේ රෙස්ටුරන්ට් එකක් තියනවා "මානෙල් ලංකා" කියල ගණනනම් වැඩියි එකේ , එත් කෑම රහයි , ඒවගේම Pratunam mall එකේ 6th floor තියනවා Fashion Mall Food Court, කැම ගණන් අඩුයි , ලංකාවට ගැලපෙන අහාර තියනවා. night market එකත් එතනමයි , ලන්කාවේ bus වගේ bangkok බෝට්ටු නතරකරන්නේ එතනමයි

  4. Janitha Perera

    හරිම ලස්සනයි, රසවත් අත්දැකීමක්, ස්තූතියි ඔබට.
    ඔබගේ video දැක්කම නැවත නැවත මතක් වෙනවා .

  5. Nisansala Wickramasinghe

    Mama antige video balanne kama hadana widihatat wada kata karana widihata ane hari lassanai amma kenek wage apita kiyala denawa.anti kiyala dena kama unat haduwama puduma rasak tiyenne.godaaak adrei anti hamadama sathutin inna oya wage. Theruwan saranai.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *